Trip to Kandy 2022.12.21


















































 Destination

Ambekke

Lankathilake

Gadaladeniya

PGRC

University of peradeniya

Botanical Guarden

Dalada Maligawa





චාරිකාවේ දැනුවත් කළ යුතු විශේෂ කරුණු.


1.උදෑසන 4.30 වන විට පාසලට පැමිණ සිටිය යුතුයි.


2.දරුවන් රැගෙන එන වාහන දරුවා පාසල අසලින් බස්වා ඉදිරියට ගෙන යා යුතු අතර එමගින් බස්රථ හැසිර වීමට පහසුවක් වනු ඇත.


3.සියලුම සිසුන් උදෑසන ආහාරය සහ වතුර බෝතලයක් නිවසෙන් රැගෙන ආ යුතුයි.


4.පළමුවෙන්ම සිසුන් සම්පූර්ණ වන බස් රථය පළමුවෙන් පිටත් වනු ඇත.


5.සිසුන් සඳහා අමතර ඇඳුමක් (පාසලෙන් නිකුත් කළ ටී ෂර්ටයක් ) චාරිකාව අවසන් වී නැවත පැමිණීමේදී ඇඳුම් මාරු කළ හැක.



6.ජංගම දුරකථන රැගෙන යාමට අවසර නොදෙන අතර පන්ති මට්ටමෙන් කැමරාවක් රැගෙන යා හැක.


7. දරුවා රැගෙන එන දෑ පිළිබඳව දෙමාපියන් විසින් පූර්ණ අවධානය යොමු කළ යුතු අතර අනවශ්‍ය දෑ රැගෙන යාමෙන් වළකින්න.


8.නැරඹුම් ස්ථාන වල දී දරුවන් පාසලේ අනන්‍යතාව ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතුය.


9.පාසලට නැවත පැමිණීම පස්වරු 9.00 පමණ වන විට සිදුකරනු ලබන අතර මේ වන විට දරුවා රැගෙන යාම සඳහා ක්‍රමයක් සකස් කරගන්න.


ඔබ සැමට 

තෙරුවන් සරණයි


පූජ්‍ය ගල්ලල ශාන්තිදේව හිමි.

Comments

Popular posts from this blog

🟡⚫ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022(2023) දෙවනවර විභාගයට අයදුම් කරන සිසු දරුවන් වෙත,

🟡⚫ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022(2023)

🎨🖌️ චිත්‍ර විෂය II -ද්‍රව්‍ය බලා ඇඳීම