1.



 1.2.4.2


2023.01.21

නිවේදනයයි

11 ශ්‍රේණියේ සියලුම  දෙමාපියන් වෙත,


මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ඔබගේ දරුවා වෙනුවෙන් පාසල විසින් සංවිධානය කරන  ඉදිරි වැඩ කටයුතු පිළිබඳ  දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමක්, ගරු විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2023/1/22 එනම් හෙට දින රාත්‍රී 8.00ට Microsoft teams තුළින් මාර්ගගතව පැවැත්වේ.


ඔබගේ දරුවාගේ මයික්‍රසොෆ්ට් ගිණුම තුලින් පහත සබැඳිය ඔස්සේ රැස්වීම සමඟ සම්බන්ධ වෙන මෙන් දැනුම් දෙමි.


http://tiny.cc/G11_Parents_Meet


තෙරුවන් සරණයි.

පූජ්‍ය ගල්ලල ශාන්තිදේව හිමි

10-11 අංශ ප්‍රධාන.

2023.01.23


11 ශ්‍රේණියේ සියලුම සිසු දරුවන් සහ දෙමව්පියන් වෙත,


නිවාඩු කාලයේ විශේෂ ඉගැනුම් වැඩ සටහන පිළිබඳව ගරු විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති දෙමාපිය රැස්වීමේදි සාකච්ඡා කළ   කරුණු කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන්න.


👉2023.01.23 සිට 2023.02.02 දක්වා කාල සීමාවේදී   උදැසන 8.00 සිට  12.00 දක්වා  උසස් පෙළ විද්‍යා අංශයේ දී මෙම වැඩසටහන පැවැත්වේ.

👉පාසල් නිල ඇඳුමින් සැරසී , පිහිනුම් තටාකය අසල ඇති පිවිසුම් මාර්ගයෙන් පමණක් පාසලට ඇතුල් විය යුතුය.

 👉නිවසේදී උදැසන ආහාරය ගෙන පාසලට පැමිණෙන්න. විවේක කාලය සඳහා කෙටි ආහාරයක් සහ වතුර බෝතලයක් රැගෙන එන්න. (පොලිතින් රැගෙන ඒමෙන් වළකින්න,)

වැදගත්

👉අප පාසල අ.පො.ස උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරන බැවින් එම කටයුතුවලට බාධාවක් නොවන අන්දමින් කටයුතු කිරීමට වගබලා ගන්න.


👉මෙම දිනවලදී ඔබගේ පැමිණීම අනිවාර්ය වන අතර 80% පැමිණීම සඳහා මෙම දිනයන් සැලකිල්ලට ගනු ලැබේ.කිසියම් හේතූවක් නිසා පැමිණීමට නොහැකි වන්නේ නම් එය පන්තිභාර ගුරුවරයාට දැනුම් දී තිබිය යුතුය.


තවද, අප අංශයේ ඉදිරි වැඩ කටයුතු සැලසුම් පිලිබඳ මෙම රැස්වීමේදී දෙමාපියන් දැනුවත් කළ අතර ඉදිරියේදී ඒ පිළිබඳ දැනුම් දෙමු.

තෙරුවන් සරණයි,


පූජ්‍ය ගල්ලල ශාන්තිදේව හිමි,

10/11 අංශ ප්‍රධාන.


2023.01.15


ප්‍රතිපෝෂණ වැඩසටහන

===========================

11 ශ්‍රේණියේ සියලුම ගුරු භවතුන්,සිසු දරුවන් හා දෙමාපියන් වෙත,

 අ.පො.ස. සා.පෙළ  සිසුන් සඳහා වන ප්‍රතිපෝෂණ වැඩසටහන 

පහත කාලසටහනට අනුකූලව උදැසන  6.30 සිට 8.00 දක්වා පැවැත්වේ.

එහිදී විෂය නිර්දේශය  ආවරණය  කටයුතු වන බව දැනුම්  දෙමි.


 2023.01.16 ආගම

 2023.01.17 සිංහල

 2023.01.18 ගණිතය 

 2023.01.19  විද්‍යාව

 2023.01.20 ඉතිහාසය 


තෙරුවන් සරණයි.

පූජ්‍ය ගල්ලල ශාන්තිදේව හිමි

10-11 අංශ ප්‍රධාන.




2022.11.27

2022.10.26


ප්‍රතිපෝෂණ වැඩසටහන

===========================

11 ශ්‍රේණියේ ඉගැන්වීම් කටයුතු සිදුකරන ගුරු භවතුන්  වෙත,


2022.10.22 ගුරු රැස්වීමේදී සාකච්ඡා කර ගත් පරිදි 11 ශ්‍රේණියේ සිසුන් සඳහා වන ප්‍රතිපෝෂණ වැඩසටහන 

 2022.10.27 දින සිට පහත කාලසටහනට අනුකූලව උදැසන  6.30 සිට 8.00 දක්වා පැවැත්වේ.


 2022.10.27 ආගම

 2022.10.28 සිංහල

 2022.10.31 ගණිතය 

 2022.11.01  විද්‍යාව

 2022.11.02 ඉතිහාසය 

 2022.11.04 ඉංග්‍රීසි 

 2022.11.08 පලමු කාන්ඩ විෂයන් 

 2022.11.09 දෙවන කාණ්ඩ විෂයන්

 2022.11.10 තෙවන කාණ්ඩ විෂයන්

 

විෂය ප්‍රධාන ගුරුභවතුන් සමඟ සාකච්ඡා කර සුදුසු ප්‍රතිපෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරන මෙන් දැනුම් දෙමි.


ලකුණු 40ට වඩා වැඩි සිසුන් සඳහා ප්‍රධාන ශාලාවත් ලකුණු 40ට වඩා අඩු සිසුන් සඳහා පන්ති කාමර භාවිත කරමින් අදාල වැඩසටහන ක්‍රියාත්මක කරන්න.


සිසුන් වෙත ලබා දෙනු ලබන ප්‍රශ්න පත්‍ර  පෙර දිනයේදී   සිසුන් වෙත ලැබීමට සලස්වන්න.


 අදාළ දිනයේදී  නියමිත වේලාවට පැමිණ මෙම කාර්යය සාර්ථක කරගැනීමට සහය ලබාදෙන මෙන් කාරුණිකව දැනුම් දෙමි.


තෙරුවන් සරණයි.

පූජ්‍ය ගල්ලල ශාන්තිදේව හිමි

10-11 අංශ ප්‍රධාන.

2022.10.26


ප්‍රතිපෝෂණ වැඩසටහන

===========================

11 ශ්‍රේණියේ සියලුම සිසු දරුවන් හා දෙමාපියන් වෙත,


පසුගිය දිනවල පැවැති ගුරු දෙගුරු හමුවේදී ඔබව දැනුවත් කල   පරිදි, 11 ශ්‍රේණියේ සිසුන් සඳහා වන ප්‍රතිපෝෂණ වැඩසටහන 

 2022.10.27 දින සිට පහත කාලසටහනට අනුකූලව උදැසන  6.30 සිට 8.00 දක්වා පැවැත්වේ.

ඔබගේ දරුවා අදාළ විෂයයන් සඳහා සම්බන්ධ කරන්න.


 2022.10.27 ආගම

 2022.10.28 සිංහල

 2022.10.31 ගණිතය 

 2022.11.01  විද්‍යාව

 2022.11.02 ඉතිහාසය 

 2022.11.04 ඉංග්‍රීසි 

 2022.11.08 පලමු කාන්ඩ විෂයන්

 2022.11.09 දෙවන කාණ්ඩ විෂයන්

 2022.11.10 තෙවන කාණ්ඩ විෂයන්

 


තෙරුවන් සරණයි.

පූජ්‍ය ගල්ලල ශාන්තිදේව හිමි

10-11 අංශ ප්‍රධාන.


2022.09.26

                                                    විශේෂ ගුරු සිසු දෙමාපිය හමුව


Student mark sheets :

                                                Grade 11 Second Term Test 2022/11/14

11-A mark sheet

11-B mark sheet

11-C mark sheet

11-D mark sheet

11-E mark sheet

11-F mark sheet

11-G mark sheet

11-H mark sheet

11-J mark sheet

11-K mark sheet

11-L mark sheet


Grade 11 Diagnostic Test 2022

11-A mark sheet

11-B mark sheet

11-C mark sheet

11-D mark sheet

11-E mark sheet

11-F mark sheet

11-G mark sheet

11-H mark sheet

11-J mark sheet

11-K mark sheet

11-L mark sheet


Mark Analysis 

Grade 10 Diagnostic Third Term Diagnostic Test 2022(2021)

10-A mark sheet

10-B mark sheet

10-C mark sheet

10-D mark sheet

10-E mark sheet

10-F mark sheet

10-G mark sheet

10-H mark sheet

10-J mark sheet

10-K mark sheet

10-L mark sheet

                                     Grade 10 Diagnostic Second Term Diagnostic Test 2022(2021)

10-A mark sheet

10-B mark sheet

10-C mark sheet

10-D mark sheet

10-E mark sheet

10-F mark sheet

10-G mark sheet

10-H mark sheet

10-J mark sheet

10-K mark sheet

10-L mark sheet


Comments

Popular posts from this blog

අ.පො.ස සාමාන්‍ය පෙළ විශිෂ්ඨයින් ඇගයීම 2022(2023) 🥇🥈🥉

🟡⚫ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022(2023)