8.

 

2022.09.20


10-11 අංශයේ සියලුම දෙමව්පියන් සහ ගුරු භවතුන් වෙත,

"ළමා මනස සහ ඩිජිටල් සෞඛ්‍ය"

"Child mind and digital health"

 ගරු විදුහල්පතිතුමාගේ උපදෙස් පරිදි 2022.09.21 දින ප.ව 8.30 මාර්ගගතව පැවැත්වෙන විශේෂ දේශනයට සම්බන්ධ වන මෙන් 10-11 සියලුම ගුරු භවතුන්ට සහ දෙමාපියන්ට දැනුවත් කරමි.

පහත සබැඳිය ඔස්සේ Microsoft teams හරහා සම්බන්ධ වන්න.

http://tiny.cc/Child_mind_digital_health

තෙරුවන් සරණයි.

පූජ්‍ය ගල්ලල ශාන්තිදේව හිමි

10-11 අංශ ප්‍රධාන.

Comments

Popular posts from this blog

අ.පො.ස සාමාන්‍ය පෙළ විශිෂ්ඨයින් ඇගයීම 2022(2023) 🥇🥈🥉

🟡⚫ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022(2023)