🟡⚫ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022(2023) දෙවනවර විභාගයට අයදුම් කරන සිසු දරුවන් වෙත,
🟡⚫ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022(2023) Online Application Form දෙවනවර විභාගයට අයදුම් කරන සිසු දරුවන් වෙත, මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සියලුම සිසු දරුවන් ඔබගේ අයදුම්පත් මාර්ගගත ක්‍රමයට ඉදිරිපත් කළ යුතු අතර ඒ සඳහා පහත උපදෙස් පිළිපදින්න. උපදෙස්:- ____ 👉කිසිදු හේතුවක් නිසා විභාග මධ්‍යස්ථානය, ඉල්ලුම් කරන ලද විෂය, ඉල්ලුම් කරණ ලද මාධ්‍ය පසුව වෙනස් කිරීමට හැකියාව නොලැබේ. එබැවින් අයදුම්පත නිවැරදිව සම්පූර්ණ කිරීම සිදුකළ යුතුය. 👉අයදුම්කරුවන්ගේ නම් ඔවුන්ගේ උප්පැන්න සහතිකයේ දැක්වෙන අයුරින් වාසගම සහිතව ඉංග්‍රීසි කැපිටල් අකුරින් නම(BLOCK CAPITAL) ඇතුළත් කළ යුතුය. 👉නම ඇතුලත් කිරීමේදී, නම් වල අක්ෂර වින්‍යාසය, නම් දැක්වෙන පිලිවෙල හා සම්බන්ධව සිදුවන වැරදි සිදු නොවීමට වගබලා ගතයුතුය. 👉 පසුව නාම සංශෝධන සිදු කරනු නොලැබේ. 👉විභාගයට දෙවෙනි වර පෙනී සිටින අයදුම්කරුවන් ද විභාග ගාස්තු වලින් නිදහස් වේ. 👉අයදුම්පත පිරවීම පාසලින් ඔබ වෙත ලබාදී ඇති මයික්‍රසොෆ්ට් ගිණුම තුලින් පමණක් සිදු කළ යුතු බව දැනුම් දෙමි. ඔබගේ ගිණුමට පිවිසිමේදී යම්කිසි ගැටලුවක් වේ නම් අයදුම්පත පිරවීමට
Comments
Post a Comment