Achievers 2022(2023)

 07.15.2024


අ.පො.ස සාමාන්‍ය පෙළ විශිෂ්ඨයින් ඇගයීම 2022(2023) 🥇🥈🥉

Achievers 2022

Appreciation of Excellence.


 අ.පො.ස සාමාන්‍ය පෙළ 2022 විභාගයේ 

විශිෂ්ඨයින් ඇගයීම 2024.08.14 දින සිදුකිරීමට සංවිධාන කටයුතු සිදුවන බව සතුටින් දැනුම් දෙමු.

එම විභාගයේ සියලුම විෂයන් සඳහා 9A සාමාර්ථ ලබාගත් සිසුන් සහ විෂයන් අටක් සඳහා A සාමාර්ථ 8ක් සහ  එක් විෂයක් සදහා B සාමාර්ථයක් ලබාගත් සිසුන් පහත WhatsApp සමුහය සමග අදාළ සිසුන් පමණක් සම්බන්ධ වන්න.


https://chat.whatsapp.com/J3cfDVMEe5cH4wTu8V2iJq


👉තවද  2024.07.18 වන දින ඡායාරූප ගැනීම සිදු කරන බැවින්,  උදැසන 8.00න් පසුව 10 ශ්‍රේණිය අසල  ගණිතාගාරයට පැමිණෙන මෙන් දැනුම් දෙමි.පෙ ව 10.30 දක්වා පමණක් ජායාරූප ගැනීම සිදු වේ. (කොණ්ඩය හා රැවුල  හොඳින් කපා පැමිණිය යුතු අතර ටයි පටියද  රැගෙන පැමිණෙන්න)


නුවන් රත්නායක.

11 ශ්‍රේණි ප්‍රධාන

-------------------------------------------------------------------------------------------------------------------------

අ.පො.ස සාමාන්‍ය පෙළ විශිෂ්ටයන් ඇගැයීම 2022(2023) 🥇🥈🥉


හිතවත් 10-11 ගුරු භවතුන් වෙත, 


🥇අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් අප පාසලට කීර්තියක් අත්කර දුන් දරුවන් හා එම දරුවන්ට ඉගැන්වූ ගුරුභවතුන්  ඇගයීම  වෙනුවෙන් සංවිධානය කරන විශිෂ්ටයන් ඇගැයීමේ උළෙල Achievers-2022 අගෝස්තු මස 14 වැනි දිනට සිදුකිරීමට කටයුතු සංවිධානය වෙමින් පවතී. 


🥇ගරු විදුහල්පතිතුමාගේ පුර්ණ උපදෙස් පරිදි මෙම වැඩකටයුතු සංවිධානය වන අතර  මේ සඳහා ඔබගේ සහයෝගය ලබා දෙන මෙන්  කාරුණිකව දැනුම්දෙමි.


🥇තවද, මෙම ඉගෙනුම් වර්ෂයේ දී දරුවන්ට ඉගැන්වූ ගුරුබවතුන්ගේ ‍ ප්‍රතිපල සාරාංශය  පහත දැක්වේ. 

මෙම ලේඛනයෙහි ඔබගේ නම සහ ඉගැන්වූ පන්තිවල යම්කිසි සංශෝධනයක් වෙතොත් එය 11 ශ්‍රේණි ප්‍රධාන නුවන් රත්නායක  ගුරුතුමා වෙත හැකි ඉක්මනින් දැනුම් දෙන්න.


තෙරුවන් සරණයි.

පූජ්‍ය ගල්ලල ශාන්තිදේව හිමි

10-11 අංශ ප්‍රධාන.


------------------------------------------------------------------------------------------------------------------------

07/28/2024

07.28.2024


අ.පො.ස සාමාන්‍ය පෙළ විශිෂ්ඨයින් ඇගයීම 2022(2023) 🥇🥈🥉

Achievers 2022

Appreciation of Excellence.


 අ.පො.ස සාමාන්‍ය පෙළ-2022 විභාගයේ 

විශිෂ්ඨයින් ඇගයීම 2024.08.14 දින සිදුකිරීමට කටයුතු සංවිධානය  වන බව ඔබ වෙත දැනුම් දී ඇත.


👉2024.07.14 දින ඡායාරූප ලබා නොගත් සිසුන් 2024.07.29 දින එනම් හෙට දින උදැසන 7.50-8.30 අතර කාලයේදී, ඔබගේ අංශ ප්‍රධානීන් දැනුවත් කර 10 ශ්‍රේණිය අසල  ගණිතාගාරයට පැමිණෙන මෙන් දැනුම් දෙමි.එම සිසුන්ගේ නම,පන්තිය, සහ අංශය  WhatsApp පණිවිඩයක් මගින් අද දින(28) මා වෙත දැනුම් දෙන්න.

 (සියලුම සිසුන් කොණ්ඩය හා රැවුල  පාසලට ගැළපෙන පරිදි හොඳින් කපා පැමිණිය යුතු අතර ටයි පටියද  රැගෙන එන්න)


👉මෙම පණිවිඩය සමග ඔබගේ නම සහ පන්තිය ඇතුලත් ලේඛණයද ඒවා ඇත. එහි යම් කිසි සංශෝධනයක් වෙතොත් එයද Whatsapp පණිවිඩයක් මගින් දැනුම් දෙන්න. 


ස්තුතියි.


නුවන් රත්නායක.

11 ශ්‍රේණි ප්‍රධාන

----------------------------------------------------------------------------------------------------------------------------

9A-8B Updated list - Created by Shashileka madam

2022 Teachers list - Created by Shashileka madam

Comments

Popular posts from this blog

🟡⚫ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022(2023) දෙවනවර විභාගයට අයදුම් කරන සිසු දරුවන් වෙත,

🟡⚫ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022(2023)

🎨🖌️ චිත්‍ර විෂය II -ද්‍රව්‍ය බලා ඇඳීම