Achievers 2020

 Doc

                                                                                                                           

 










Appreciation of Teachers who dedicated-First Time - LS Print





30.11.2022


සාමාන්‍ය පෙළ විශිෂ්ඨයින් ඇගයීම 2020
Appreciation of Excellence.

ගරු විදුහල්පතිතුමාගේ උපදෙස් පරිදි අ.පො.ස සාමාන්‍ය පෙළ 2020 විභාගයේ 
විශිෂ්ඨයින් ඇගයීම නුදුරු දිනකදී පැවැත්වෙන බව සතුටින් දැනුම් දෙමු.
එම විභාගයේ සියලුම විෂයන් සඳහා 9A සාමාර්ථ ලබාගත් සිසුන් සහ විෂයන් අටක් සඳහා A සාමාර්ථ 8ක් සහ  එක් විෂයක් සදහා B සාමාර්ථයක් ලබාගත් සිසුන් පමණක් පහත සබැඳිය ඔස්සේ තොරතුරු ලබා දෙන්න.
https://forms.office.com/r/Xmi1WGqy9K
👉පහත WhatsApp සමුහය සමග අදාළ සිසුන් පමණක් සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/KFoPDfwDAXO9t6Q0Sby0hN

👉තවද  2022.12.01 දින ඡායාරූප ගැනීම සිදු කරන බැවින්,  උදැසන 8.30න් පසුව 10 ශ්‍රේණිය අසල විද්‍යාගාරයට පැමිණෙන මෙන් දැනුම් දෙමි.(කොණ්ඩය හා රැවුල  , හොඳින් කපා ටයි පටියක් ද රැගෙන පැමිණෙන්න)

තෙරුවන් සරණයි.
පූජ්‍ය ගල්ලල ශාන්තිදේව හිමි.
10/11 අංශ ප්‍රධාන.



විශේෂ ස්තුතිය
2022 වර්ෂ අවසානයේ 11 වසර ප්‍රධානම කටයුතු ත්‍රිත්වයක් ඉතාම සාර්ථකව නිම කිරීමට අපට හැකිවිය.

12/20 - 9A's විශිෂ්ඨයින් ඇගයීම(ගුරු-සිසු)
Achievers-2020.
12/21  - ප්‍රගති වාර්තා සහ ප්‍රවීණතා සහතික ලබාදීම- දෙමව්පිය රැස්වීම.
12/22 අධ්‍යාපන චාරිකාව-මහනුවර

මෙම කටයුතු වලට අනුමැතිය හා අවශ්‍ය උපදෙස් ලබා දුන් ගරු විදුහල්පතිතුමන්ටත්, නියොජ්‍ය විදුහල්පතිතුමන්ටත්, සහකාර විදුහල්පතිවරුන්ටත්
අපට නිරන්තරයෙන් අවවාද අනුශාසනා ලබාදෙන  10-11 අංශ ප්‍රධාන පුජ්‍ය ගල්ලල ශාන්තදේව ස්වාමීන් වහන්සේටත් 10 ශ්‍රේණි ප්‍රධාන අජන්ත දිසානායක ගුරු පියාණන්ටත්  ස්තූතිය පුද කරමි.
තවද, මේ සියලුම කටයුතු සංවිධානය කිරීමේ දී  ඉතාම කැපවීමෙන්, වෙහෙස මහන්සි වී මා හට සහය ලබාදුන්  සියලුම ගුරු මෑණිවරුන්ටත් හා ගුරු පියවරුන්ටත් මාගේ විශේෂ ස්තූතිය පුද කරමි.
💐💐💐🙏🙏🙏
නුවන් රත්නායක
11 ශ්‍රේණි ප්‍රධාන ආචාර්ය

Comments

Popular posts from this blog

🟡⚫ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022(2023) දෙවනවර විභාගයට අයදුම් කරන සිසු දරුවන් වෙත,

🟡⚫ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022(2023)

🎨🖌️ චිත්‍ර විෂය II -ද්‍රව්‍ය බලා ඇඳීම