07.15.2024 අ.පො.ස සාමාන්‍ය පෙළ විශිෂ්ඨයින් ඇගයීම 2022(2023) 🥇🥈🥉 Achievers 2022 Appreciation of Excellence. අ.පො.ස සාමාන්‍ය පෙළ 2022 විභාගයේ විශිෂ්ඨයින් ඇගයීම 2024.08.14 දින සිදුකිරීමට සංවිධාන කටයුතු සිදුවන බව සතුටින් දැනුම් දෙමු. එම විභාගයේ සියලුම විෂයන් සඳහා 9A සාමාර්ථ ලබාගත් සිසුන් සහ විෂයන් අටක් සඳහා A සාමාර්ථ 8ක් සහ එක් විෂයක් සදහා B සාමාර්ථයක් ලබාගත් සිසුන් පහත WhatsApp සමුහය සමග අදාළ සිසුන් පමණක් සම්බන්ධ වන්න. https://chat.whatsapp.com/J3cfDVMEe5cH4wTu8 👉තවද 2024.07.18 වන දින ඡායාරූප ගැනීම සිදු කරන බැවින්, උදැසන 8.00න් පසුව 10 ශ්‍රේණිය අසල ගණිතාගාරයට පැමිණෙන මෙන් දැනුම් දෙමි.පෙ ව 10.30 දක්වා පමණක් ජායාරූප ගැනීම සිදු වේ. (කොණ්ඩය හා රැවුල හොඳින් කපා පැමිණිය යුතු අතර ටයි පටියද රැගෙන පැමිණෙන්න) නුවන් රත්නායක. 11 ශ්‍රේණි ප්‍රධාන