විශේෂ ගුරු සිසු දෙමාපිය හමුව

2022.09.26 විශේෂ ගුරු සිසු දෙමාපිය හමුව =========================== 11 ශ්‍රේණියේ සිසු දරුවන්ගේ දෙමාපියන් වෙත, ඔබගේ දරුවාගේ සාධන මට්ටම පිළිබදව ගුරු භවතුන් සමග සාකච්ඡා කිරීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැන දැනුවත් කිරීම සඳහා පැවැත්වෙන විශේෂ ගුරු සිසු දෙමාපිය හමුව 2022.09.28 දින පෙ.ව 6.30 සිට සුභාශණ ශාලාවේදී පැවැත්වේ. එදින පැමිණිමේ දී , 👉ශිෂ්‍ය ප්‍රගති වාර්තා පොත 👉පසුගිය විභාග පිලිතුරු පත් 👉සටහන් පොත් රැගෙන දරුවන් සමඟ පැමිණ විෂය ඉගැන්වීම් සිදුකරන ගුරු භවතුන් හමුවන්න. 11-A ශ්‍රේණිය 2022.09.28 11-B ශ්‍රේණිය 2022.09.29 11-C ශ්‍රේණිය 2022.10.03 11-D ශ්‍රේණිය 2022.10.04 11-E ශ්‍රේණිය 2022.10.05 11-F ශ්‍රේණිය 2022.10.06 11-G ශ්‍රේණිය 2022.10.07 11-H ශ්‍රේණිය 2022.10.10 11-J ශ්‍රේණිය 2022.10.11 11-K ශ්‍රේණිය 2022.10.12 11-L ශ්‍රේණිය 2022.10.13 තෙරුවන් සරණයි. පූජ්‍ය ගල්ලල ශාන්තිදේව හිමි 10-11 අංශ ප්‍රධාන.