අ.පො.ස සාමාන්‍ය පෙළ විෂය සම්මන්ත්‍රණ 11 ශ්‍රේණිය-2022(2023) 👨‍🏫

 අ.පො.ස සාමාන්‍ය පෙළ විෂය සම්මන්ත්‍රණ

11 ශ්‍රේණිය-2022(2023)

====================


11 ශ්‍රේණියේ සියලුම සිසු දරුවන් වෙත,


 2023.02.23 දින සිට පහත පරිදි විෂය සම්මන්ත්‍රණ කිරීමට දිනයන් වෙන්කර ඇත. 


👨‍🏫2023.02.23 සිංහල

👨‍🏫2023.02.24  ආගම

👨‍🏫2023.02.27 විද්‍යාව 

👨‍🏫2023.02.28 ගණිතය 

👨‍🏫2023.03.01 ඉතිහාසය 

👨‍🏫2023.03.02 ඉංග්‍රීසි 

👨‍🏫2023.03.03 කාණ්ඩ විෂය 01

👨‍🏫2023.03.07 කාණ්ඩ විෂය 02

👨‍🏫2023.03.08 කාණ්ඩ විෂය 03



මෙම සම්මන්ත්‍රණ සඳහා සුදුසුකම් සහිත, පළපුරුදු සම්පත්දායක ගුරු භවතුන් පැමිණෙන බැවින් ඔබගේ පැමිණීම අනිවාර්ය වේ.


තෙරුවන් සරණයි.

පූජ්‍ය ගල්ලල ශාන්තදේව හිමි,

10-11 අංශ ප්‍රධාන

Comments

Popular posts from this blog

🟡⚫ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022(2023) දෙවනවර විභාගයට අයදුම් කරන සිසු දරුවන් වෙත,

🟡⚫ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022(2023)

🎨🖌️ චිත්‍ර විෂය II -ද්‍රව්‍ය බලා ඇඳීම