අ.පො.ස.(උ.පෙළ) පන්ති 2023.01.16 දින ආරම්භ වේ.

 සියලුම දෙමාපියන් වෙත,


⭕2021වර්ෂයේ අ.පො.ස.(සා.පෙළ) විභාගයට පෙනී සිටි දරුවන් සදහා අ.පො.ස.(උ.පෙළ) පන්ති 2023.01.16 දින ආරම්භ වේ.


⭕එහිදී වාණිජ හා කලා අංශ සිසුන් සඳහා දෙමාපිය රැස්වීම මෙදින පෙ.ව. 8.30 ට ආරම්භ වන අතර විද්‍යා,ගණිත හා තාක්ෂණ අංශවල සිසුන් සඳහා දෙමාපිය රැස්වීම මෙදින පෙ.ව. 9.30 ට  පාසලේ ප්‍රධාන ශාලාවේදී ආරම්භ වේ.


⭕ඒ අනුව සියලුම සිසුන් කොණ්ඩය හා රැවුල නියමිත පරිදි කපා නියමිත පාසල් නිල ඇඳුමින්, නියමිත වේලාවන්ට තම දෙමාපියන් සමග පාසල් ප්‍රධාන ශාලාවට පැමිණිය යුතුය.


⭕දෙමාපියන් සමග නොපැමිණෙන දරුවන් පාසල තුළ ට ඇතුළත් නොකෙරේ.


මෙයට,

අ.පො.ස.(උ.පෙළ) අංශ ප්‍රධානීන්

Comments

Popular posts from this blog

🟡⚫ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022(2023) දෙවනවර විභාගයට අයදුම් කරන සිසු දරුවන් වෙත,

🟡⚫ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022(2023)

🎨🖌️ චිත්‍ර විෂය II -ද්‍රව්‍ය බලා ඇඳීම