විශේෂ දැනුම් දීමයි - 2023.01.15

 2023.01.15


විශේෂ දැනුම් දීමයි

===========================

11 ශ්‍රේණියේ සියලුම සිසු දරුවන් හා දෙමාපියන් වෙත,


▪️ ගරු  විදුහල්පතිතුමාගේ උපදෙස් පරිදි 

2023.01.13 සිට ඉදිරි කාලය අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ගේ පැමිණීම 80%  තිබිය යුතු අතර එසේ නොමැති නම් එම සිසුන්ට  බාහිර අයදුම්කරුවන් ලෙස පෞද්ගලිකව විභාගයට අයදුම් කිරීමට සිදු වේ.


▪️විෂය සමගාමී කටයුතු සහ ක්‍රීඩා පුහුණුවීම් කටයුතු සඳහා පාසල් කාලය තුළ සිසුන් යොමු නොකළ යුතු අතර එම කටයුතු සඳහා පාසල් කාලයෙන් පෙර හෝ පසු යොදා ගත යුතුය.


▪️අඩු සාධන මට්ටම් ඇති සිසුන් සඳහා පාසල මගින් සංවිධානය කරන විශේෂ වැඩසටහන් වලට   අනිවාර්‍යයෙන්ම  සම්බන්ධ විය යුතුය.


▪️ ප්‍රතිපෝෂණ වැඩ සටහන්, නිවාඩු දින ඉගැන්වීම්, මාර්ග ගත ඉගැන්වීම්, වාර විභාගය, සම්මන්ත්‍රණ කටයුතු සඳහා සිසු දරුවන් සම්බන්ධ කිරීමට දෙමාපියන් කටයුතු කළයුතුය. එමගින් වඩා හොඳ ප්‍රතිඵලයක් දරුවන්ටත් පාසලටත් අත්කරගත හැකි වනු ඇත.

 

තෙරුවන් සරණයි.

පූජ්‍ය ගල්ලල ශාන්තිදේව හිමි

10-11 අංශ ප්‍රධාන.

Comments

Popular posts from this blog

🟡⚫ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022(2023) දෙවනවර විභාගයට අයදුම් කරන සිසු දරුවන් වෙත,

🟡⚫ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022(2023)

🎨🖌️ චිත්‍ර විෂය II -ද්‍රව්‍ය බලා ඇඳීම